Home » නිර්මාණ » අවවාදයක් – (කවි)
KARMA-SAMPLE2

අවවාදයක් – (කවි)

 

ගස් ගල් වියලිලා කදු වැල් පිපිරෙනවා

දිය බිඳු හිඳුණු තැන්වල ගල් මතුවෙනවා

අධහම අයුක්තිය දිගටම රජවෙනවා

අහස පොළව නෑ තව තව ඉවසනවා………..

 

පොරව අරන් මහ ඇත් ගස් හෙලනු එපා

වචන වලින් සැදැහැත් හිත් රිදනු එපා

අහස පොලව දහමින් පැන යන්න එපා

මහ වැසි ඒවි හරි මඟ වරදන්න එපා………..

 

හර්ෂණී රණතුංග

Add a Comment

Your email address will not be published. Required fields are marked *