Monthly Archive: April 2016

උපතින්ම ඔබට ලැබුණු, ඔබ තුල සැඟවී ඇති, සාර්ථකත්වයේ ප්‍රභල අවිය හඳුනාගන්න

පුංචි මැයිමාර  බීජයක් තුළ විශාල ගසක් ඇති වීමට අවශ්‍ය සියලු දේ තැන්පත් වෙලා තියනවා. ඒ බීජය සරු පොළොවක... Read More →

භික්ෂුන් වහන්සේලා 40000ක් වැඩවසන ලෝකයේ විශාලම භික්ෂු අධ්‍යාපන ගම්මානය

ගෞතම බුදුරාජාණන් වහන්සේගේ දර්ශනය හැදෑරීමට පන්සල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ලොව පුරා තිඛෙන බව අප හොඳින් දන්නා කරුණකි. දුටුගැමුණු රජ... Read More →

ගොටුකොළ අාහාරයට එක්කර ගත යුත්තේ ඇයි? ගොටුකොළ වල අසීමිත ගුණය දැනගන්න

අප රටේ පහසුවෙන් වැවෙන ගොටුකොළ පමණ උසස් පලා වර්ගයක් කොළ වර්ග අතර තවත් නැත. ගම්බද ගස් සෙවනේ වැඩෙන... Read More →

රාවණ දඩුමොණරයේ ආකෘතියක් තැන්පත්ව ඇතැයි කියවෙන බොල්තුඹේ මහ සමන් දෙවොල

තෙරුවන් සරණ ගොස් සෝතාපන්න ඵලයට පිළිපන් සම්‍යක් දෘෂ්ටික දෙවියෙකු වශයෙන් කා අතරත් සුමන සමන් දෙවියන් ගෞරව, භක්තියට පත්... Read More →

රෝගියාගේ නාඩි පිරික්සා රෝගය හදුනාගත් හෙළ වෙදකමේ විශ්මිත ශාස්ත්‍රය

සිංහල නාඩි සම්ප්‍රදාය පුරාණ යක්ෂ හා නාග වංසික ඉසිවරුන් බිහිකල නාඩි ශාස්ත්‍රයට අනුව රෝගියා පරීක්ෂාකර ප්‍රකතිකාර කිරීම සිංහල... Read More →

කිසිකලෙක කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහරහතන් වහන්සේ

ලෝසකතිස්ස හිමියන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනෙහි වැඩසිටි මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ  කිසිම දිනක කුස පිරීමට... Read More →

අසාර්ථකත්වය ජයග්රිහණයක් බවට පෙරලා ගත් දිරිය මිනිසුන්

ඇල්බර්ට් අයින්ස්ටයින් අපි ඔහු විශිෂ්ඨයෙකු බව දන්නවා. ඔහු වයස අවුරුදු 4 වෙනකන් කතා කලේ නෑ.ඔහු වයස අවුරුදු 7... Read More →