Category: බුදු දහම

සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ හොර රහසේ ද?

ඕනෑම ආගමික දර්ශණයක් ප්‍රබවය වන්නේ ජනශ්‍රැතිය ආශ්‍රයෙනි. මුල් කාලීනව මුඛ පරම්පරාගතව පැමිණි ධර්ම කරුණු පසු කාලීනව ලිඛිත සාහිත්‍යයට... Read More →

කුසල මාර්ගය, වැසිකිළි කැසිකිළි පූජාව හා කඨින පූජාව ආදී පූජාවන්ට සීමාකර...

මෙම ලිපිය තුළින් සාකච්ඡා කරණුයේ අටමහ කුසල් පිළිබඳ සම්මතය හා ඉන් ඔබ්බට ඇති කරුණු පිළිබඳවයි. අප විසින් සමාජීය... Read More →

නින්දා හා ප්‍රශංසා මිනිසාටමයි

නින්දාව සහ ප්‍රශංසාව යනු අටලෝ දහමේ එක් අවස්ථාවකි. නින්දාවක දී දුකෙන් හැකිලෙන මිනිසා ප්‍රශංසාවකදී උද්දාමයටත් ප්‍රබෝධයටත් පත්වේ. නින්දාවෙහි... Read More →

අකාලිකයන්ගේ දෝංකාරය නැගෙන කාල සූත්‍ර නරකය

විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවාගිශ්රාචාර්ය, මහොපාධ්‍යාය අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නාහිමිපාණන් වහන්සේ විසිනි. යෙ දුට්ඨසංංකප්පමාතා මනුස්සා කායෙන වාචාය... Read More →

කුණු හරුප කියනවද?

අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරුෂ වචනය වශයෙන් හඳුන්වනවා. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනවාා. 1.... Read More →

සිංහලයන්ට අපහාස කළ ගිරි නිගණ්ඨයා පළවාහැර, වගම්බා රජු කරවූ අභයගිරි මහා සෑය

මහින්දාගමනයත්  සමගම ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, සංස්කෘතික මෙන්ම ආගමික විප්ලවයක් සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. දෙවන පෑතිස්... Read More →

බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත්ව ඇති ආශ්චර්යමත් පුදබිම්

සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම ගොස් නේරංජනා නදිය අසබඩ දී කඩුවෙන් කපා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගෝත්‍රික නායකයා... Read More →

අසහනය දුරු කරමින් මෙලොව පරලොව සැප විපාක ලබා දෙන මෛත්‍රී භාවනාව

අසහනය අද බොහෝ දෙනා අතර පවත්නා කථාවකි, උගත් නූගත්, තරුණ, මහළු, ශිෂ්‍ය, ශිෂ්‍යා යන කොයි කවුරුත් නොයෙක් අසහනයෙන්... Read More →

ගුරුත්වාකර්ශනයට හසුනොවී වැඩසිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය

මියන්මාරයේ පිහිටා ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස හැදින්... Read More →